දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ දිනයේ දී සැකකරුවන් 734දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 32,737 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ.
ඒ අතුරින් සැකපිට පුද්ගලයින් 734 දෙනෙකු අත්අඩංගුවට ගත බව ද එම කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළා.













