ජපානයේ හොක්කයිඩෝ මුහුදු කළාපයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජපාන භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සදහන් කර ඇත්තේ භූ කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
- පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
- රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
- දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද












