Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කහටගස්දිගිලිය පොලීසියේ සැරයන්වරයෙක්ගෙන් ‍හො‍‍‍ඳ වැඩක්

    කහටගස්දිගිලිය පොලීසියේ සැරයන්වරයෙක්ගෙන් ‍හො‍‍‍ඳ වැඩක්

    - මැදවච්චය - සජිත් ගයාන් උබේපාල
    2023-07-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් වරයකු විසින් අහුලා එම ව්‍යාපාරිකයාට බාරදීමේ පුවතක් අපට වාර්තා වුුුනා.

    මෙම ව්‍යාපාරිකයා රාත්‍රී අටට පමණ තම වෙළෙඳසල වසා දමා වෙළඳසැලේතිබූ මුදල් සහ තමා දිනපතා ගනුදෙණු කරන බැංකු කාඩ් බැංකු පොත් ඇතුළු අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය බහාලන බැගයද රැගෙන තම කැබ් රථයට දමා නිවසට පැමිණ ඇත.කෙසේ හෝ එම බෑගය කැබ්‍ රථය නවතා තිබූ ස්ථානයේ වැටී ඇති අතර රාත්‍රී එකට පමණ ඔහුට කහටගස්දිගිලිය පොලිසියෙන් ලද දුරකථන ඇමතුමක් මත ඔහු තම මුදල් බැගය පරික්ෂා කිරීමේදී ඒ කැබ් රථය තුළ නොතිබීම හේතුවෙන් එය තමාගේ බව තහවුරු කරගෙන ඇත.

    මෙම මුදල් පසුම්බිය අහුලාගත් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ සේවයකරන පොලිස් සැරයන් අයි.එෆ් අමීර් 47811 නිලධාරීයා විසින් එම මුදල් පසුම්බිය කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක ඊ.එස් අබේසේකර මහතාට බාරදී ඇති අතර එම අවස්තාවේ එම මුදල් බහාලනයේ රුපියල් 50000ක් සහ බැංකු කාඩ්, බැංකු පොත්, ජාතික හැදුනුම්පත්, රියැදුරු බලපත්‍ර තිබි ඇත.

    ඉන් අනතුරුව මෙහි හිමිකරු වූ කහටගස්දිගිලිය නගරයේ සීතා ශොපින්කම්ප්ලෙක්ස් හි අධිපති බන්දුල කරුණාරත්න මහතාට මෙම මුදල් බහාලනය අහුලාගත් සැරයන් වරයා අතින් ලබාදීමට කටයුතු කෙරුනා.

    පෙර පුව​තබඹරුන් දෂ්ට කිරීමෙන් පාසල් සිසුන් 50 ක් රෝහ‌ලේ
    ඊළඟ පුව​ත ස්වර්ණාබරණ තොගයක් සමඟින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group