පාර්ලිමේන්තුවේ කටයුතු හෙට(22) පෙරවරු 9.30 දක්වා කල් දැමුණා.
ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණයක් ඉල්ලා සභා ගැබ තුළ විරෝධතාවයක් ආරම්භ කිරීම හේතුවෙන්.
මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ අසුන ආසන්නයට ගොස් විරෝධතා දැක්වූවා.
එහි දර්ශන පහතින් නරඹන්න.