විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල්තැබේ – Video එසැණ 2023-02-2172 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුවේ කටයුතු හෙට(22) පෙරවරු 9.30 දක්වා කල් දැමුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණයක් ඉල්ලා සභා ගැබ තුළ විරෝධතාවයක් ආරම්භ කිරීම හේතුවෙන්.…