Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 13 පූර්ණ ලෙස බලාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය

    13 පූර්ණ ලෙස බලාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය

    2023-02-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම යහපත් වුවද එයින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

    ඒකිය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුව විසින් ඉෂ්ඨ කිරීමේදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට එයින් දැඩි ලෙස හානි සිදු වන බවටයි ඔහු ප්‍රකාශ කළේ.

    එමෙන්ම කෙසේ හෝ ෆෙඩරල් ක්‍රමය මෙරට තුළ ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදු කරන බවටයි මාධ්‍යට අදහස් දක්වමින් සී.වී. විග්නේෂ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/WIGNESHWARAN-EDIT.mp3

    මේ අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතු`ඵ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේදී ඇප ලබා දී තිබෙනවා.

    ජනාධිපතිවරයා විසින් රාජාසන කථාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරුන් පැමිණෙන මාර්ගයේ උන්වහන්සේ සහ තවත් පුද්ගලයෙකු සත්‍යග්‍රහය සිදු කර තිබුණා.

    එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමඟ එහිදි දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තා.

    ඒ භික්ෂූන්වහන්සේලා පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට ගත් උත්සහයත් සමගයි.

    මේ අතර මහා සංඝරත්නය විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගිනි තැබීමට ද පියවර ගනු ලැබුවා.

    අදාළ විරෝධතාවය සඳහා මිහින්තලයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනාවැවේ ධම්මරතන හිමියන්, ඕමල්පේ සෝභිත හිමියන්, උලපනේ සුමංගල හිමියන් ඇතු`ඵ හිමිවරුන් බොහෝ පිරිසක් සහභාගි වුණා.

    මේ එම අවස්ථාවේ හටගත් උණුසුම් තත්ත්වයයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/UNUSUMA-EDIT.mp3

    මේ අතර හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ රට තුළ නැති අර්බුද නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරමින් සිටින බවයි.

    ජනාධිපතිවරුන් හය දෙනෙකුගෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලය බොහෝ පිරිස් ඉල්ලා සිටියද කිසිවිටෙකත් එය ලබා නොදුන් බවටයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

    ආශ්‍රීත පුවත්:  හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට කැනඩාවෙන් තහනමක්
    http://vnews.lk/wp-content/uploads/2023/02/SARATH-FONSEKA-EDIT-.mp3

    මේ අතර අද පාර්ලිමේන්තු කටයුතු අවසන් වීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විමසා සිටියා.

    එහිදි ඔහු කියා සිටියේ එය එතරම් බලපෑමක් නොවනු ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MAHINDA-RAJAPAKSHA-EDIT-.mp3
    Balangoda Kassapa Thero C.V. Wigneswaran MAHINDA RAJAPAKSHA Omalpe Sobitha thero Reverend Valahangunavewe Dhammarathana Thero Sarath Fonseka Sumangala Thero of Ulapane
    පෙර පුව​තමැතිවරණය පැවැත්වීම – නොපැවැත්වීම තීරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මතයි
    ඊළඟ පුව​ත කොළඹ කොටුව අවට විරෝධතාවයට විශාල පිරිසක්

    සබැ​ඳි පුවත්

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group