Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වන අලියෙකු ගැටීමෙන් ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපනියි

    වන අලියෙකු ගැටීමෙන් ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපනියි

    2023-01-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වන අලියෙකු ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබෙනවා.

    අද අලුයම අනතුර සිදුව ඇත්තේ හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී.

    අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක.

    හබරණ ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ග‍යේ දී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සිග්‍රගාමි දුම්රියේ වනඅලියා ගැටී ඇති අතර දුම්රියේ ඉදිරිපස එන්ජීම පිලිපැන තිබෙනවා.

    අනතුර හේතුවෙන් මාර්ගයට හානි සිදුවුනා.

    මිය ගිය වනඅලියා ට අවුරුදු 20ක් පමණ විය හැකි බව වනජීවි නිලධාරීන් පවසනවා.

    දුම්රිය ගමනාගමනය ඇණ හිටීමෙන් සා පීඩාවට පත් වූ මගීන් පොලීසිය විසින් බස්රථවලින් පිටත් කර ‍යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

    කවුඩූල්ල සහ මින්නෙරිය වන උද්‍යානවල වනඅලින් මෙසෙ දුම්රිය මාර්ගය හරහා රංචු පිටින් මාරුවීමෙන් අනතුරුවලට මුහුණ දෙනවා.

    ආශ්‍රීත පුවත්:  සංචාරක ප්‍රවර්ධනයට 'සීතාවක ඔඩිසි'
    derail train
    පෙර පුව​තදෙවන තරගය කඩුලු හතරකින් ජය ගැනීමත් සමගින් ඉන්දියාවට තරගාවලියේ ජය
    ඊළඟ පුව​ත කැළණිතිස්සට නැප්තා ලැබෙයි

    සබැ​ඳි පුවත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    2026-09-12

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group