ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට, හැකි ඉක්මනින් IMF නියෝජිතයින් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජෝජියෝ මහතා මේ බව සදහන් කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් පසුවද IMF වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













