ඩෙංගු සහ චිකුන්ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
කඩින් කඩ වැසි ඇද හැලීම ආරම්භ වීමත් සමග මෙම රෝග ව්‍යාප්ත කරන මදුරුවන් බෝවීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසන්නේ.
මේ හේතුවෙන් ජලය රැඳෙන ස්ථාන විනාශ කර දමන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













