Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රෝගී ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීමට උපදෙස් – Photos

    රෝගී ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීමට උපදෙස් – Photos

    2025-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටි ඇතාගේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීමට පරිසර අමාත්‍යවරුන්ගේ උපදෙස් ලැබී තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යංශය පවසන්නේ රෝගාතුරව සිටින ඇතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ඊයේ(04) දිනයේ අදාළ ස්ථානයට ගොස් ඇති බවයි.

    එහිදී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ නිකවැරටිය වනජීවි කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරුව සිටින ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීම සහ ඇතාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසාදීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

    ආශ්‍රීත පුවත්:  “හරක් කටා” හදිසියේම ජාතික රෝහලට ඇතුළත් කරයි

    වනජීවි සංරක්ෂන දොපර්තමේන්තුවේ ප්‍රධාන පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විවිධ පරිසර සංවිධාන, මහව පොලිස් ස්ථානයේ නිලධාරීන්, දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායමක් සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවයි පරිසර අමාත්‍යංශය පවසන්නේ.

    ඒ අනුව රෝගීව සිටින ඇතාගේ රුධිර සාම්පල් සහ සෙම සාම්පල් ලබාගැනීම සිදු කර තිබෙනවා.
    ඇතාගේ ස්කෑන් පරීක්ෂණයක සහ රුධිර සාම්පල් සහ අනෙකුත් වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ඉදිරි ප්‍රතිකාර කඩිනම් කරන ලෙසට අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  කහවත්ත ඇවිලෙයි... ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට

    එසේම නිරන්තරයෙන් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසත් ඒ අනුව ප්‍රතිකාර විධිමත් කරන ලෙසත් පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

    Bhathiya elephant elephant
    පෙර පුව​තඩෙංගු බෝ කරන පරිශ්‍ර 100 කට නීතිමය පියවර
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group