විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර අවියක් සහ එම පතොරම් 14ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ තලංගම, තලවතුගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.
තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.