හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඒ හිටපු අමාත්‍යවරයාට එම කොට්ඨාසය හමුවේ අද(05) දින පෙනී සිටින ලෙස කර ඇති දැනුම්දීමක් අනුවයි.
රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.













