සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය තුළින් සාර්ථකව සිදුකළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඉස්ලාමීය ආගමික උපදේශක මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පෙන්වා දුන්නා.
පාසල් වල ආගමික අධ්‍යාපනය ක්‍රියාකාරකම් මත පදනම්ව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියා.
පාසල් පාදක ක්‍රියාකාරකම් සදහා වැඩි නැඹූරුවක් ඇතිකිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ..
සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බදවා ගැනීමට කළ යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්‍යා ලේඛණ විමසා දත්ත මත පදනම්ව බදවා ගැනීම් කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














