සිනොපෙක් සමාගමත් අද දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 358 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්රල් ලීටරයක මිල 414 දක්වා ද ඉහළ ගොස් ඇති බව සඳහන්.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 338 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල 35600 ලෙස ඉහළ ගොස් තිබෙනවා.