ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ වීදියක සදුි වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකුතුවාල
ලබා රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු එරට පොලිසිය විසනි ්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති
අතර පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින්
මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවයි පොලිසිය සදහන් කළේ.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
උණුසුම් පුවත්
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්













