Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ ක්‍රියාත්මක වැහිලිහිණි කුඩු ජාවාරම

    සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ ක්‍රියාත්මක වැහිලිහිණි කුඩු ජාවාරම

    2024-03-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගය ලෙස සැලකෙන හැටන් සිංගිමලේ දුම්රිය මාර්ගය තුල රාත්‍රි කාලයේ වැහිලිහිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරම යලිත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

    සිංගිමලේ දුම්රිය උමං මාර්ගය තුල විශාල වශයෙන් වැහිලිහිණියන් කුඩු බැද බිත්තර දමා ඇති අතර , ඇතැම් කුඩුවල පැටවුන්ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    රාත්‍රි කාලයේ උණ බට වලින් සකස් කරන ලද දිගු ඉණිමගක් රැගෙන විත් දුම්රිය නොපැමිණෙන වේලාවන් වල වැහිලිහිණි කුඩු කඩා ඒවා තුල තිබෙන බිත්තර සහ පැටවුන් දුම්රිය මාර්ගයට දමා වැහිලිහිණි කුඩු රැගෙන ගොස් සංචාරක හෝටල් වලට අධික මිලකට අලෙවි කරනු ලබන බව සඳහන්.

    එම දුම්රිය උමං මාර්ගයේ දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ උමං මාර්ගයට පිටතින් පිහිටි තේ වතු වල පදිංචි වතු කම්කරුවන් ගමන් කරන අතර , එම ජනතාවද බිය ගන්වා වැහිලිහිණි කුඩු කැඩිමේ ජාවාරමේ නිරතව සිටින පුද්ගලයන් ජයටම මෙම ජාවාරම සිදු කරනු ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  යාපනයේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මිය යයි
    Srilanka
    පෙර පුව​තසුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් වීම් නීත්‍යනුකූල නොවේ
    ඊළඟ පුව​ත 20 යි 20 නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියට

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group