හෙට ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆෙස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්මෙහි වෙනසක් සිදු කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙසයි විභාග කොමසාරිස්වරයි වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට














