අප්‍රේල් සහ මැයි මාස සඳහා සහල් කිලෝග්‍රෑම් 10 ක් ලබාදීමේ වැඩසටහන ලබන 21 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව පවුල් ලක්ෂ 27 ක් සඳහා මෙම සහල් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මෙම සහනාධාරය ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයකට හිමිවනු ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.