Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.139 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම් සමත්ව තිබෙනවා.

    තරගාවලියේ A කාණ්ඩය යටතේ ඉන්දියාව පෙරමුණ ගෙන ඇත්තේ තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමිනි.

    ඔවුන් ලබාගෙන ඇති දළ ලකුණු ලබාගැනීමේ වේගය 3.050ක් ලෙස ඉහළ අගයක දැක්වෙනවා.

    එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පාකිස්ථානය පත්ව සිටින අතර ඔවුන්ට සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටිනවා.

    කෙසේ වෙතත් ඔවුන්ගේ දළ ලකුණු ලබාගැනිමේ වේගය දැක්වෙන්නේ 0.932ක් ලෙසිනි.

    අමෙරිකා එක්සත් ජනපදය එම කාණ්ඩයේ තෙවන ස්ථානයට පත්ව සිටිනවා.

    0.533ක දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගෙන සිටින ඔවුන් තරග තුනකට සහභාගි වී ඉන් තරග දෙකක් පරාජයට පත්ව එක් තරගයක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන තිබෙනවා.

    නෙදර්ලන්ත කණ්ඩයාමද තරග තුනකට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන සිව්වන ස්ථානයේ පසුවනවා.

    සහභාගි වූ තරග දෙකම පරාජයට පත්වෙමින් එම කාණ්ඩයේ පස්වන ස්ථානයට පත්ව සිටින්නේ නැමීබියාවයි.

    B කාණ්ඩය යටතේ 3.125ක දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගනිමින් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන තිබෙනවා.

    දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායමද සහභාගි වූ තරග දෙකම ජයගෙන B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්ව සිටිනවා.

    තෙවන ස්ථානයේ පසුවන්නේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමයි.

    අයර්ලන්ත කණ්ඩායම සිව්වන ස්ථානයේත් ඕමාන් කණ්ඩායම පස්වන ස්ථානයේත් පසුවනවා.

    මේ අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩාය C කාණ්ඩයේ පළමු ස්ථානය ලබාගැනීමට සමත්ව සිටින්නේ සහභාගි වූ තරග දෙකම ජය ගනිමිනි.

    එංගලන්තය දෙවන ස්ථානයේත් ස්කොට්ලන්තය තෙවන ස්ථානයේත් පසුවනවා.

    ඉතාලිය හතරවන ස්ථානයට පත්ව ඇති අතර පස්වන ස්ථානයේ පසුවන්නේ එක් තරගයක් හෝ ජයග්‍රහණය නොකළ නේපාල කණ්ඩායමයි.

    ආශ්‍රීත පුවත්:  සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද - ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    D කාණ්ඩය යටතේ තරග තුනකට සහභාගි වී එම තරග තුන ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ස්ථානයේත් නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානයේත් පසුවනවා.

    එක්සත් අරාබි එමිර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම තුන්වන ස්ථානයට පත්ව සිටින අතර ඇෆ්ගනිස්ථානය පසුවන්නේ සිව්වන ස්ථානයේයි.
    කැනඩාව පස්වන ස්ථානයට පත්ව සිටිනවා.

     

    T20 world cup 2026
    පෙර පුව​තකාසියේ වාසිය කොදෙව්වන්ට
    ඊළඟ පුව​ත නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    සබැ​ඳි පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group