වෘත්තිය අධ්‍යාපන අංශය වෙනුවෙන් 1966 හදිසි උපකාරක සේවය හඳුනවාදී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
වෘත්තීය අධ්‍යාපන අංශයේ 1966 හදිසි උපකාරක සේවය සහ ඒ.අයි.මෙවලම් සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට සමීප කිරීම උදෙසා මෙම පියවර ඉතා වටිනා අවස්ථාවක් බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.










