බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දියානු රජයේ ආධාර සහිතව මලයගම් පවුල් 4700ක් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවා. ආශ්‍රීත පුවත්: දිට්වා පරදවමු බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඇරඹේ samantha vidyarathna