බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නත්තල් සැමරුම හේතුවෙන් දෙසැම්බර් මස 24 , 25 සහ 26 යන තෙදිනත් නව වසර උදාව හේතුවෙන් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදාත් විදුලිය කැපීමක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය කන්චන විජේසේකර මහතා පවසනවා.