වැලිගම ප්‍රාදේශීය සභාවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමිවිය.
අද (24) වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට හැකි විය.
ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර තේරී පත්ව ඇති අතර එහිදී සමගි ජන බලවේගයට ඡන්ද 23 – 22 ක් ලෙස ජයග්‍රහණය කරණ ලදී.