Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැඩි මිළට බිත්තර අලෙවිකරන්නන්ට නීතිය දැඩි වෙයි

    වැඩි මිළට බිත්තර අලෙවිකරන්නන්ට නීතිය දැඩි වෙයි

    2023-01-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැසට් නිවේදනයේ සදහන් මිලට වඩා වැඩියෙන් බිත්තර අලෙවි කරන පුද්ගලයින් සදහා දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා .

    එහි සභාපති ශාන්ත නිරීඇල්ල මහතා සදහන් කලේ මෙම ගැසට් පත්‍රය ප්‍රකාරව කටයුතු නොකරන සාමාන්‍ය වෙළදාමේ යෙදෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5ක් දක්වා දඩුවමකට යටත් වීමට සිදුවන බවයි .

    වෙළද ආයතනය සමාගමක් ලෙස ලියාපදිංචි වී අදාළ ගැසට් පත්‍රය ප්‍රකාරව කටයුතු නොකරන්නේ නම් ලක්ෂ 5 හේ සිට ලක්ෂ 50 ක් දක්වා දඩුවමකට යටත් වීමට සිදු වනු ඇති බවද ශාන්ත නිරීඇල්ල මහතා මෙහෙදී ප්‍රකාශ කළා .

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පසුගිය සිකුරාදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරනු ලැබුවා .

    මේ අතර බිත්තර අතිරික්තයක් රටේ පවතී නම් පමණක් ගැසට් මගින් මිල පාලනය කිරීම කල හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා .

    එම සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත මහතා මේ බව කියා සිටියේ ඊයේ දිනයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් .

    එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කලේ ඉතා ඉක්මනින් මෙම ගැසට් නිවේදනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි .

    http://vnews.lk/wp-content/uploads/2023/01/NISHANTHA-EDIT-1-1.mp3
    The consumer affairs authority says that the law will be strictly implemented for people who sell eggs more than the price mentioned in the gazette announcement.
    පෙර පුව​තපළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා
    ඊළඟ පුව​ත මධ්‍යස්ථාන වෙත විභාග ප්‍රශ්න පත්‍ර යොමු කිරීම අවසන්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group