2015දී සහ 2019දී ජයග්රහණය කිරීමට නොතිබුණු අවස්ථාව වර්තමානයේ ජාතික ජන බලවේගයට උදාවී තිබෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ අනුව වර්තමානයේ මතු වී තිබෙන ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී අවස්ථාව නෙලා ගන්නේද නැද්ද යන්න තීරණය වර්තමානයේ තිබෙන බවයි ගම්පහ ප්රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු සදහන් කළේ.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.