ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔවීඩියෝ ගුස්මන් අත්අඩංගුවට ගත් මෙහෙයුමේදී පාතාල කල්ලි සාමාජිකයන් 19 දෙනෙකු මරුමුවට පත් වූ බව මෙක්සිකෝ රජය පවසනවා.
ගැටුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුනා.
මෙහෙයුමේදී ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරමේ නායකයා වන ඔවීඩියෝ ගුස්මන් සමග තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ආරක්ෂක අංශ වැටලීම හමුවේ ජාවාරම්කරුවන් විසින් ගුවන් යානා වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන් ගමන් වාර 100ක් පමණ අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුනා.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














