Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරුවන් රැකියාවෙන් ඉවත් වෙයි

    වතු කම්කරුවන් රැකියාවෙන් ඉවත් වෙයි

    2024-04-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2021 වසරේ සිට මේ දක්වා වතු කම්කරුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසනවා.

    පසුගිය 2021 දී වතු කම්කරුවන් එක් ලක්ෂ තිස් තුන්දහසක් රැකියාවේ නිරත වූ නමුත් මේ වන විට එම පිරිස 86,000 දක්වා අඩුවී ඇති බවත්, ඔවුන් බොහෝ ප්‍රමාණයක් රැකියා සඳහා කොළඹට සංක්‍රමණය වී ඇති බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්ටන් සෙල්වරාජ් මහතා සඳහන් කරනවා.

    වර්තමානය වන විට තේ කර්මාන්තශාලා 198 ක් වසා දමා ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

    දෛනික වැටුපක් ඉල්ලා තම සංගමය අඛණ්ඩව අරගල කරන බවද වර්තමාන ජීවන වියදම හමුවේ වතු කම්කරුවන්ට රුපියල් 2000 ක වැටුපක් අවශ්‍ය බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  ‍රටක් හඬවා සොඳු දඩබ්බරයා අවසන් ගමන් ගිය හැටි (වීඩියෝ)
    Srilanka
    පෙර පුව​තහැරී පෝටර් මන්දිරයට රුසියාවෙන් ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත රැල්ල මාලිමාවට ? මාලිමාව මංගල මැයි රැළියට රෙඩි වෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group