Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොරි රථයක් දුම්රියේ ගැටී තිදෙනෙක් රෝහලට

    ලොරි රථයක් දුම්රියේ ගැටී තිදෙනෙක් රෝහලට

    2025-09-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.148 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් කුඩා දරුවෙක් ඇතුළු තුන් දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

    කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර අද(01) සිදුව තිබෙනවා.

    ඒ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල දුම්රිය හරස් මාර්ගයේදීයි.

    පොලිසිය කියා සිටියේ වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගය හරහා දමා ඇති දුම්රිය ගේට්ටුව ක්‍රියා නොකිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

    අනතුරින් ලොරි රථයේ ගමන් ගත් මව පියා සහ වයස අවුරුදු හතරක ගැහැනු දරුවෙක් තුවාල ලබා තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපාසල් සිසුන් ප්‍රවාහන වාහනවලටත් සෝදිසි මෙහෙයුමක්
    ඊළඟ පුව​ත හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group