Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
    • වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රොක් පොස්පේට් අලෙවියෙන් රුපියල් මිලියන 1080 ක ආදායමක්

    රොක් පොස්පේට් අලෙවියෙන් රුපියල් මිලියන 1080 ක ආදායමක්

    2024-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගෝලීය තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් මෙරට තුළ ඇති කිරීම වෙනුවෙන් 2023- 2027 කාලය දක්වා වන පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සහිත “ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය” සකස් කර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.

    එමඟින් 2030 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය16% සිට 20% දක්වා ඉහළ නැංවීම, ශ්‍රම බලකායට වන ව්‍යවසායකත්ව දායකත්වය 2.8% සිට 7% දක්වා ඉහළ නැංවීම, මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙහි කාර්මික අපනයනයන්ගේ දායකත්වය 14% සිට 20% දක්වා ඉහළ නැංවීමද ඉලක්ක කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

    කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    වර්තමානයට මෙන්ම අනාගතයටද ගැළපෙන පරිදි කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා අවසන් කොටුම්පතද නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

    පෙර පුව​ත75,000ක් වූ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට රජයේ සහාය.
    ඊළඟ පුව​ත ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

    සබැ​ඳි පුවත්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    2026-08-17

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group