එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියට සාපේක්ෂව වාණිජ බැංකුවල ශ්රී ලංකා රුපියලේ වටිනාකම ඉහල ගොස් ඇති බවයි මහා බැංකුව සදහන් කලේ.
ඒ අනුව එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 286 යි සත 70ක් ලෙසයි.
එමෙන්ම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 294 යි සත 20ක් ලෙස සටහන් වුණා.