Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රිළවුන් චීනයට යැවීම පිළිබද පරිසරවේදීන්ගේ විරෝධය

    රිළවුන් චීනයට යැවීම පිළිබද පරිසරවේදීන්ගේ විරෝධය

    2023-04-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට යැවීම පිළිබද පරිසරවේදීන් විරෝධය පල කරනවා . පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා සදහන් කලේ මෙරට සිටින රිලවුන් ලක්ෂයක් කුමක් සදහා චීනය පිටත් කර හරින්නේද යන්න සමබන්ධයෙන් ගැටළුවක් බවයි . අද මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා .

    මේ අතර රිලවුන්ගෙන් සිදු වන වගා හානි සඳහා පිළියම් යෙදීමට හා උන්ගේ ගහනය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට පිටත් කොට හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය ඊයේ තීරණය කර තිබුනා.
    තම රටට එම සතුන් ලබා දෙන්නැයි චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ඇමැතිවරයා එම තීරණය ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.
    ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයෙන් මෙරටට පැමිණි නියෝජිත පිරිසක් ඊයේ කෘෂිකර්ම ඇමැතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.
    එම සතුන් එරට සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා චීන බලධාරීන් මේ ඉල්ලීම සිදු කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවා.

    පෙර පුව​තහෙට සහ අනිද්දා රටපුරා සුරාසැල් වැසෙයි
    ඊළඟ පුව​ත පළාත් පාලන මැතිවරණයේ සියලු මුද්‍රණ කටයුතු නවතා දමයි.

    සබැ​ඳි පුවත්

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group