රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාටලී චම්පික රණවක මහතා පවසනවා .
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කලේ මහරගම ප්රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .
ආගම් මුලික කර ගනිමින් සිදු වන ප්රශ්න සදහා යුක්ති සහගතව පමණක් පිළිතුරු සෙවිය යුතු බවද ඔහු මෙහිදී තවදුරටත් සදහන් කළා .