රට ගොඩනැගීම සඳහා වන රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට නැචුරබ් සමාගම් සමූහය විසින් රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත එම සමාගමේ සභාපති තිස්ස ඉලේපෙරුම මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට භාරදෙනු ලැබුවා.
ඒ ජනාධිපති කාර්යාලයේදී
මෙම අවස්ථාවට එහි කළමනාකාර අධ්‍යක්ෂකවරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා











