රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙටින් අවසන් වනවා.
ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් මස 08 වන දින ආරම්භ වනු ඇති.
මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දෙන්නේ.