ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබුනා.
එමෙන්ම ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුනා.
අද දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙන්නේ