ජගත් මිහිතල දිනය අදට (22) යෙදී ඇත.
මෙවර එහි තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි.
ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාට සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ බව සඳහන්.
වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති අතර අද වන විට රටවල් 193ක බිලියනයක පමණ ජනතාව මිහිතල දිනය වෙනුවෙන් එක්ව සිටී.