ලිට්‍රෝ ගෑස් මිල රුපියල් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ හෙළා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 3186ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2982 දක්වා රුපියල් 204කින් පහත දමා තිබෙනවා.
මෙතෙක් රුපියල් 1281ක්ව පැවැති කිලේග්‍රැම් පහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1198ක් දක්වා රුපියල් 83කින්ද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598 සිට රුපියල් 561 දක්වා රුපියල් 37කින්ද පහළ දමා තිබෙනවා.













