බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අගමැතිනිය සිදු කල ප්‍රකාශයකට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතිචාර දැක්වූ අකාරයෙන් ජාතික ජන බලවේගය තුල ඇති අර්බුධ සමතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා . එහි නායක උදය ගම්මන්පිළ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.