Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව

    මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව

    2024-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පාඩම් පොතට සීමා නොවී ප්‍රායෝගිකව ජීවිත ගොඩනගා ගැනීමට හුරුකරන අධ්‍යාපන ක්‍රමවේදයක් අප රටේ ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ ඔස්සේ රටට වැඩදායී පුරවැසියන් බිහිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (ජුලි 13) මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවති මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යටතේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ වනවිට දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
    එමෙන්ම ප්‍රබල මූල්‍ය ස්ථාවරත්වයක් සහිත රටවල පවා ක්‍රියාත්මක නොවන, අප රටේ සිසු දරුවන්ට මහඟු දායාදයක් වන නිදහස් අධ්‍යාපනය තුළින් එහි උපරිම ප්‍රතිඵල ලබාගැනීම අප කාගේත් වගකීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ‍
    අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගනිමින්, රජය මගින් ක්‍රියාත්මක ‘කඳුකර දශකය’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල හා මාතලේ දිස්ත්‍රික්ක සඳහා ලබාදී ඇති අරමුදල්වලින් 85%කට වැඩි ප්‍රමාණයක් පාසල්වල සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් භාවිත කෙරෙන බව ද, එම සංවර්ධන ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    පෙර පුව​තසහන පිට සහන-ත්‍රීවීල් ගාස්තුත් අඩුවෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ෆයිල් උස්සන් දිව්වා කියලා මොකුත් කරන්න බෑ-ජනපති රනිල්ගෙන් අනුරට ටොක්කක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group