මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 123ක් වාර්තා වී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මහ මැතිවරණයට අදාළව මේ දක්වා සමස්ත පැමිණිලි 1259ක් වාර්තා වී ඇති බවයි.
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් වැඩි වශයෙක් පැමිණිලි යොමුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.