Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

    2026-08-02

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

    2026-08-02

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්
    • මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.

    2023-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කයිබර් දිස්ත්‍රික්කයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
    ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් ඇතුළු තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
    එම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය, රජයේ ගොඩනැගිලි සහ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය පිහිටා ඇති තහසිල් පරිශ්‍රයට පුද්ගලයින් දෙදෙනෙකු අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබෙනවා.
    එහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයින් දෙදෙනා පරීක්‍ෂා කිරීමේදි බෝම්බය පුපුරා ගොස් ඇතැයි සඳහන්.

    ප්‍රහාරය සඳහා පැමිණ ත්‍රස්ත සාමාජිකයින් දෙදෙනා ද එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

    පෙර පුව​තශ්‍රී ලංකාව ඉන්දියාව සමග එකගතාවක්
    ඊළඟ පුව​ත ඉන්දීය ආර්ථිකය ලොව දෙවන තැනට එන ලකුණු.

    සබැ​ඳි පුවත්

    අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරක

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

    2026-08-02

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

    2026-08-02

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group