බුද්ධ දර්ශනයේ හරය ලොවට ව්‍යාප්ත කිරීමට ගෝලීය බෞද්ධ සමුළුවට හැකිවනු ඇතැයි ටිබෙටය පවසනවා.
ඉකුත් දා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුවට එක්වෙමින් ටිබෙටයේ බෞද්ධ භාවනා ආචාර්ය යොංගේ මින්යුර් පැවසුවේ ඒ සඳහා ටිබෙටයට ද සහය ලබාදිය හැකි බවයි.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ වෙනස් සම්ප්‍රදායක්, වෙනස් පරම්පරාවක් සමග බවයි උන්වහන්සේගේ පැවසුවේ.
එබැවින් මෙවට ගෝලීය බෞද්ධ සමුළුව විශේෂ බවයි උන්වහන්සේ පැවසුවේ.
ඉන්දියාවෙන් ලොව පුරා ව්‍යාප්ත වූ බුද්ධ ධර්මය තුළ ඇති පණිවිඩය වන්නේ දැනුවත්භාවය, ආදරය, දයාව සහ ප්‍රඥාව බව ද උන්වහන්සේ සඳහන් කළා.
උණුසුම් පුවත්
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය













