බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකල බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ එම කාන්තාවට ස්වාමි පුරුෂයා විසින් බීමතින් නිවසට පැමිණ නිතර පහරදීම් සිදුකර ඇති බවට පසුව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදිවියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බවයි පොලිසිය සදහන් කලේ
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














