Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බ්‍රිතාන්‍ය කතගේ ලක්ෂ 83කට අධික වටිනා රන් ආභරණවලට විදී

    බ්‍රිතාන්‍ය කතගේ ලක්ෂ 83කට අධික වටිනා රන් ආභරණවලට විදී

    2023-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදෙස් ජාතික කාන්තවක් සතුවති තිබූ රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනාකමක් ඇති ආභරණ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් කළුතර උතුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    පොලිසිය පැවසුවේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් විසින් මිලදී ගන්නා ලද සුදු රත්තරන්, කහ රත්තරන් වළලු සහ කරාබු ඇතුලු ස්වර්ණාභරණ තොගයක් මෙලෙස සොරකම් කර ඇති බවයි.

    ඒවායේ වටිනාකම ස්ටාර්ලිං පවුම් 18,500ක් වන බවයි පොලිසිය පවසන්නේ.

    පොලිසිය කියා සිටියේ ශ්‍රී ලංකා මුදලින් එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ අසූ තුනකට අධික බවයි.

    ලින්ඩා බ්‍රව්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් විසින් ඊයේ(28) රාත්‍රී පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඇය කළුතර උතුර සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අදාළ කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිහලකින් රන් ආභරණ මිලදී ගෙන ඇති බවත් එහිදී සංචාරක මග පෙන්වනන් ලෙසින් කටයුතු කළ දෙදෙනෙකු රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශයක් ලබාදී ඇති බවත් පොලිසිය පවසනවා.

    අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මෙම ආභරණ මිලදී ගැනීම සඳහා නවාතැන් ගෙන සිට සංචාරක හෝටලයේ සිට අලුත්ගම ප්‍රදේශයට ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයකිනි.

     

    ආශ්‍රීත පුවත්:  නිදහස සමරන්න කොළඹ ආරක්ෂාව දැඩිවෙයි
    කළුතර උතුර පැහැර ගැනීම පොලිසිය රන් ආභරණ
    පෙර පුව​තඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු සූදානම්
    ඊළඟ පුව​ත අද සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group