බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වහාම පරීක්ෂාවකට ලක් කළ යුතු බවට හඳුනාගෙන තිබෙනවා .
මොරගොල්ල වසමේ වරලියාව කන්ද ආශ්‍රිතව , ලෙජර් වත්ත , නාරංගල , තෝබෝවත්ත , බෝලියද්ද ආයුර්වේද අසල ඉහළ කොටස, දික් පිටිය පහළ කොටස, හා සොරනාතොට ප්‍රාදේශීයකම් කාර්යාලයේ භූමිය පරීක්ෂාවට ලක්විය යුතු ප්‍රදේශ බවයි බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කලේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව ඉදිරි කටයුතු පිළිබඳ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
උණුසුම් පුවත්
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි














