බටහිර අප්‍රිකානු මුහුදේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා .
සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ 150කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.
මෙම බෝට්ටුවේ මගීන් 300ක් පමණ ගමන් කර ඇති බව අනාවරණය වුණා.
මොරිටේනියානු වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 120 දෙනෙකු පමණ මුදාගෙන ඇති අතර, අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා .
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













