අයිස් මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන්, පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක්ට එල්ල වී ඇති චෝදනාව සමබන්ධයෙන් දේශපාලන පළිගැනීම්වලින් තොර අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් සිද්ධියට අදාළව එම පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ අද දිනයේයි.
නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් පහතින්….