Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය කොදෙව්වන්ට
    • දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
    • ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට

    පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට

    2026-01-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අක්මීමණ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ලද තොරතුරක් මත අම්බලන්ගොඩ, වතුගෙරද ප්‍රදේශයේ නිවසක් ඊයේ(24) පස්වරවේ පරීක්ෂා කර තිබෙනවා.

    එහි කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබෙනවා.

    වතගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක් පමණ වන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙම අවිය සැකකරු විසින් වෙනත් පාර්ශ්වයකට විකිණීමට සූදානම්ව සිට ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

    අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලාංකිකයෙකු ඉන්දීය ජාත්‍යන්තර ගුවන්තොටුපලදී අත්අඩංගුවට
    arrest
    පෙර පුව​තලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
    ඊළඟ පුව​ත දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group