බටහිර උගන්ඩාවේ සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි පාසලකට කඩා වැදුනු කැරලිකාර කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පාසලේ සිසුන් 60 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් ගොඩනැල්ලයටද කැරලිකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට












