Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • කඩුගන්නාව යලිත් විවෘත කෙරේ
    • කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මිට්ටන් ශූරතාවලියට

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මිට්ටන් ශූරතාවලියට

    2023-09-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සැප්තැම්බර් 8 සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වෙන ලෝක ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මිට්ටන් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සුදුසුකම් ලබා තිබෙනවා.

    2021 වසරේදී ද ලෝක බැඩ්මිට්ටන් ශූරතාවලිය නියෝජනය කළ සහන් ප්‍රදීප් විතාන මහතා හෙට දින මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෝක ශුරතා තරඟාවලියකට සහභාගිවන දෙවන අවස්ථාව ද මෙය වනවා.

    ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කිරීම සඳහා දිවයිනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු පිටත්වීමට නියමිතයි.

     

    image.png

    පෙර පුව​තප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ඕස්ටේ‍රලියානු කණ්ඩායමට කඩුළු 03ක ජයක්

    සබැ​ඳි පුවත්

    ගං වතුර අවධානම පහතට

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group